Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 32 දෙදෙනෙකුට චෝදනා

 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 32 දෙදෙනෙකුට එරෙහිව චෝදනා කිරීම සදහා අදාළ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්...


 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 32 දෙදෙනෙකුට එරෙහිව චෝදනා කිරීම සදහා අදාළ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.


ඔහු මේබව කියා සිටියේ මාතර ප්‍රදේශයේ පැවති උත්සවයක් එක්වෙමින්.

No comments

Ads Place