Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෙරොයින් කිලෝ 300ක් සමගින් ලාකිංක ධීවරයන් 06ක් අත්අඩංගුවට..- ඉන්දීය මාධ්‍ය

  ශ්‍රී ලාංකික ධීවරයන් 06 දෙනෙකු ඉන්දියාවේ කේරළයේ මිනිකොයි දූපත ආසන්නයේදී හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. බහුදින ධීවර යාත්‍රාවක මොව...


 ශ්‍රී ලාංකික ධීවරයන් 06 දෙනෙකු ඉන්දියාවේ කේරළයේ මිනිකොයි දූපත ආසන්නයේදී හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

බහුදින ධීවර යාත්‍රාවක මොවුන් ප්‍රවාහනය කර තිබූ කරමින් සිටි හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 300ක් පමණ වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නවීන ගිනි අවි සහිත ජීව උණ්ඩ තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

lankacnews

No comments

Ads Place