Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇහැළියගොඩදී ස්වර්ණාභරණ අලෙවිසැලකින් ලක්ෂ 25 ක රන්මාල කොල්ල කයි

  ඇහැළියගොඩ නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලකට ඇතුළු වූ පුද්ගලයෙකු විසින් රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා රන්මාල කොල්ල කා පළාගොස් තිබෙනවා.  සැක...

 


ඇහැළියගොඩ නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලකට ඇතුළු වූ පුද්ගලයෙකු විසින් රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා රන්මාල කොල්ල කා පළාගොස් තිබෙනවා.


 සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

No comments

Ads Place