Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදු අඩු නොකලා නම් අද සීනි කිලෝව රුපියල් 200 පැනලා..

  ඔක්තෝම්බර් මාසය කිලෝවක් රුපියල් 140 ට පමණ තිබූ සීනි මිල අඩු කිරීම සඳහා රජය සීනි බද්ද අඩු කළ බව රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි....

 


ඔක්තෝම්බර් මාසය කිලෝවක් රුපියල් 140 ට පමණ තිබූ සීනි මිල අඩු කිරීම සඳහා රජය සීනි බද්ද අඩු කළ බව රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් අද වන විට සීනි කිලෝය රුපියල් 105-110 වැනි මිලකට පහක බැස ඇතැයිද ඔහු කියා පැවසීය.

එනිසා බදු අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබී ඇති බවත් එදා බදු අඩු නොකලා නම් අද වන විට සීනි කිලෝව රුපියල් 200 ඉක්මවා පවතිනු ඇති බවද ඇමතිවරයා තවදුරටත් සඳහන් කළේය.

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මෙසේ පැවසුවේය.

lankacnews

No comments

Ads Place