Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෙදින නිල සංචාරයක් සඳහා ලබන 19 වෙනිදා අගමැති බංග්ලාදේශයට

 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ලබන 19 වනදා බංග්ලාදේශය බලා යාමට නියමිතව ඇති බව වාර්තා වනවා. ඒ, බංග්ලාදේශ රජයේ ආරාධ...


 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ලබන 19 වනදා බංග්ලාදේශය බලා යාමට නියමිතව ඇති බව වාර්තා වනවා. ඒ, බංග්ලාදේශ රජයේ ආරාධනයකට අනුවයි.


එහිදී අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ රජයේ ඉහළපෙළේ නියෝජිතයින් සමග ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යයාලය පැවසුවේ.

No comments

Ads Place