බස්නාහිර පළාත ආවරණය කරමින් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන සැහැල්ලු දුම්රිය මාර්ග හතරක් පුද්ගලික ආයෝජකයින්ට ලබාදී ඉදිකිරීමට රජය සූදානම් වේ. මෙම...
බස්නාහිර පළාත ආවරණය කරමින් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන සැහැල්ලු දුම්රිය මාර්ග හතරක් පුද්ගලික ආයෝජකයින්ට ලබාදී ඉදිකිරීමට රජය සූදානම් වේ.
මෙම සැහැල්ලු දුම්රිය මාර්ග එම පුද්ගලික ආයෝජකයින් විසින් ඉදිකළ පසුව ඔවුන්ට ඒවායේ ප්රතිලාභ වසර 30 ක කාලයක් ලබාගත හැකිබව සඳහන්ය.
පසුව, වසර 30 කින් ඒවා නැවතත් රජයට පැවරීම මෙහි සැලසුමයි.
මේ පිළිබඳව බස්නාහිර පළාත් ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්යක්ෂ පී.පී. විජේසේකර මහතා අදහස් දක්වා තිබේ.
No comments