Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බීමත් රියදුරෙක් 04ක් යටකරගෙන යයි.. අයෙක් මරුට..

  බීමත් රියැදුරකු විසින් පදවන ලද මෝටර් රථයක් හැපීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු අනතුරට ලක්ව ඇත. රෝහල් ගත කිරීමෙන් පසු ඉන් එක් පුද්ගලයකු මියගොස් ඇත....

 


බීමත් රියැදුරකු විසින් පදවන ලද මෝටර් රථයක් හැපීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු අනතුරට ලක්ව ඇත.

රෝහල් ගත කිරීමෙන් පසු ඉන් එක් පුද්ගලයකු මියගොස් ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ වැල්ලවත්ත රාජසිංහ මාවත අසළදීය.

අනතුරට සැකපිට මෝටර් රථයේ සිටි දෙදෙනකු අත්අඩංගුවට ගෙන අතර ඇති අතර ඔවුන් බීමත්ව සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.

No comments

Ads Place