Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ෆෙඩරල් නොදුන්නොත් ජාත්‍යන්තර සහායෙන් වෙනම රාජ්‍යයක් ලබාගන්නවා – TNA නායක සුමන්දිරන්ගේ තර්ජණය

  යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ විද්වත් කමිටුව හමුවේ පෙනී සිටිමින් දෙමළ ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධ...

 


යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ විද්වත් කමිටුව හමුවේ පෙනී සිටිමින් දෙමළ ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා සඳහන් කර ඇත්තේ දෙමළ ජනතාවගේ ස්වයං පාළන අයිතිය තහවුරු වන ලෙස දේශපාලන විසඳුමක් ලබා නොදෙන්නේ නම් ජාත්‍යන්තර සහාය ඇතිව වෙනම රාජ්‍යයක් ලබා ගැනීමට බල කිරීමට සිදුවන බවත් නව ව්‍යවස්ථාව මගින් උතුරු නැගෙනහිර පලාත් ඒකාබද්ධ කර පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කරන ෆෙඩරල් විසඳුමක් බලාපොරොත්තු වන බවත්ය.

lankaleadnews

No comments

Ads Place