Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

STF වෙස්ගෙන පැමිණ නිවෙස් කොල්ල කෑ පස් දෙනෙකු බියගමදී කොටුවෙයි

  පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් බව පවසමින් බියගම කොට්ටුල්ල ප‍්‍රදේශයේදී නිවසකට ඇතුළු වී මුදල් සහ ජංගම දුරකථන සොරකම් කළ පුද්ග...

 


පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් බව පවසමින් බියගම කොට්ටුල්ල ප‍්‍රදේශයේදී නිවසකට ඇතුළු වී මුදල් සහ ජංගම දුරකථන සොරකම් කළ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ. 


විමර්ශන අංශවල නිලධාරීන් බව පවසමින් අපරාධකරුවන් නිවෙස්වලට ඇතුළුවීමේ ප‍්‍රවණතාවක් ඇති බැවින් එලෙස පැමිණෙන පුද්ගලයින්ගේ රාජකාරී හැඳුනුම්පත ඉල්ලා සිටීමට මහජනතාවට අයිතියක් ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

No comments

Ads Place