Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පළමු වරට SLC මැතිවරණයකට ස්වාමින්වහන්සේ නමක් නාම යෝජනා භාර දෙයි

එළෙඹෙන මැයි මස 20 වෙනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා බත්තරමුල්ලේ සීලරත්න හිමියන් අද දින නාම යෝජනා භාරදී තිබෙනව...


එළෙඹෙන මැයි මස 20 වෙනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා බත්තරමුල්ලේ සීලරත්න හිමියන් අද දින නාම යෝජනා භාරදී තිබෙනවා.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයක් සඳහා ස්වාමින්වහන්සේ නමක් නාමයෝජනා භාර දුන් ප්‍රථම අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ.


නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා වන නාම යෝජනා භාර ගැනීම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සිදුවෙමින් පවතිනවා.

No comments

Ads Place