Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා එන්නත්කරණය අයාලේ.. විරෝධය පා PHIලා එන්තත්කරණ වැඩපිලිවෙලින් ඉවත්වෙති..

  ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට එම දිස්ත්‍රික්කයේ කොරෝනා එන්නත් කරන රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඔවුන් චෝදනා...

 


ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට එම දිස්ත්‍රික්කයේ කොරෝනා එන්නත් කරන රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඔවුන් චෝදනා කරන්නේ එන්නත් කරන වැඩපිළිවෙළ මූලික සැලසුම් බලධාරීන් විසින් විටින් විට සංශෝධනය කරන බවයි.

එන්නත කරන වැඩ පිළිවෙල පිළිබඳව නිසි සැලසුමක් ලිඛිතව ලබා දෙන තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ද එම දිස්ත‍්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති සමින්ද සමරදිවාකර මහතා සඳහන් කළේය.

No comments

Ads Place