Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ISIS නායකයා ශ‍්‍රී ලංකාවේ මෙහෙයුම් ප‍්‍රධානියා බවට පත් කරයි..

  ශ්‍රී ලංකාව ඉන්දියාව සහ මාලදිවයින යන රටවල ISIS සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ එම සංවිධානයේ නව නායකයා බව එක්සත් ජාතීන්ගේ ස...

 


ශ්‍රී ලංකාව ඉන්දියාව සහ මාලදිවයින යන රටවල ISIS සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ එම සංවිධානයේ නව නායකයා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටාරෙස් මේ බව සඳහන් කර ඇත්තේ ISIS තර්ජනය ගැන නවතම වාර්තාවට ප‍්‍රකාශයක් කරමිනි.

ISIS ත්‍රස්තවාදීන් 10000-20000 අතර සංඛ්‍යාවක් සිටින බවත් ඔහු පෙන්වා දී තිබේ.

No comments

Ads Place