Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රී ලංකාවට හැකර් ප‍්‍රහාරයක්.. google.lk ඇතුළු අඩවි ගණනාවකට හැකරුන් පනී…

  google.lk සහ .lk නාමය සහිත වෙබ් අඩවි කිහිපයකට අද පෙරවරුවේ හැකර් ප‍්‍රහාරයක් එල්ල වී ඇත. එම අඩවි වෙත පිවිසීමේදී වෙබ් අඩවි වෙත හරවා යැවීමට...

 


google.lk සහ .lk නාමය සහිත වෙබ් අඩවි කිහිපයකට අද පෙරවරුවේ හැකර් ප‍්‍රහාරයක් එල්ල වී ඇත.

එම අඩවි වෙත පිවිසීමේදී වෙබ් අඩවි වෙත හරවා යැවීමට කිසියම් පිරිසක් කටයුතු කර ඇත.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ ඇති වී තිබෙන තත්ත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

No comments

Ads Place