Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සියලු ආගමික නායකයන්ට කොවිඩ් එන්නත දෙන්න – අගමැති කියයි

  භික්ෂූන් වහන්සේ ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට කඩිනමින් කොවිඩ්-19 එන්නත දෙන ලෙස  අගමැති මහින්ද ‍රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ති‍බේ...


 භික්ෂූන් වහන්සේ ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට කඩිනමින් කොවිඩ්-19 එන්නත දෙන ලෙස  අගමැති මහින්ද ‍රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ති‍බේ. 

ඒ අනුව භික්ෂූන් වහන්සේලාට කොවිඩ් එන්නත ලබාදීම මහනුවරින් ආරම්භ ‍කෙ‍රෙන අතර ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලාට කොවිඩ් එන්නත ලබාදීම ‍පෙ‍රේදා (20) ආරම්භ ‍කෙරිණි.

පූජ්‍ය පක්ෂයට කඩිනමින් එන්නත් ලබාදීමට කටයුතු කරන ලෙස අගමැතිවරයා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ‍යේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දී තිබේ.

No comments

Ads Place