Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංවර්ධනය කියන්නේ පරිසර විනාශයයි.. පරාක‍්‍රමබාහු රජු කුඹුරු කලෙත් පරිසරය විනාශ කරලා..- සනත් නිශාන්ත

  ඉතිහාසයේ රජකාලේ පටන්ම පරිසර සංවර්ධනයේ ප‍්‍රතිඵලය යනු පරිසරය විනාශය බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි. සංවර්ධනය කර දී යම් පරිස...

 


ඉතිහාසයේ රජකාලේ පටන්ම පරිසර සංවර්ධනයේ ප‍්‍රතිඵලය යනු පරිසරය විනාශය බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

සංවර්ධනය කර දී යම් පරිසර විනාශයක් සිද්ධ වෙන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

පරාක්‍රමබාහු රජ්ජුරුවන් ද කුඹුරු හැදුවේ කැලය කපා බවත් ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

No comments

Ads Place