Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහනුවර රැජිණ හෝටලය ඉදිරිපිටදී පිය පුතු දෙපළක් අත් පොරෝ වලින් කොටා ගනිති

මහනුවර රැජිණ හෝටලය ඉදිරිපිටදී ඊයේ (16) පස්වරුවේ දෙනෝ දහක් බලා සිටියදී පියකු හා පුතකු අත් පොරෝ මගින් කොටා ගැනීම නිසා බරපතල තුවාල ලත් දෙදෙනාම ...


මහනුවර රැජිණ හෝටලය ඉදිරිපිටදී ඊයේ (16) පස්වරුවේ දෙනෝ දහක් බලා සිටියදී පියකු හා පුතකු අත් පොරෝ මගින් කොටා ගැනීම නිසා බරපතල තුවාල ලත් දෙදෙනාම මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.


පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ගැටුම ඇතිව තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත

noizetv

No comments

Ads Place