Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනතාවට පෙර මැති - ඇමතිවරුන්ට එන්නත දුන්නේ ජනතාවගේම ආරක්ෂාව වෙනුවෙන් බව ඇමති ගම්මන්පිල කියයි

  ජනතාවට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට පෙර මැති ඇමතිවරුන්ට එම එන්නත ලබාදීමට තීරණය කර ඇත්තේ ජනතාවගේම ආරක්ෂාව වෙනුවෙන් බව සම කැබිනට් ප්‍රකාශක අමා...

 


ජනතාවට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට පෙර මැති ඇමතිවරුන්ට එම එන්නත ලබාදීමට තීරණය කර ඇත්තේ ජනතාවගේම ආරක්ෂාව වෙනුවෙන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.


කෙසේ වෙතත්, ඇතැම් අමාත්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයින් ද කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇති බවට විපක්ෂයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

No comments

Ads Place