Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්නත විදගත්තේ චීනේ යන්න - රතන හිමි

  චීනය බලා පිටත්ව යෑමට ඇති බැවින් තමන් කොවිඞ් මර්දන එන්නත ලබා ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කියති.",                ...

 


චීනය බලා පිටත්ව යෑමට ඇති බැවින් තමන් කොවිඞ් මර්දන එන්නත ලබා ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කියති.",

                    

"චීනය බලා පිටත්ව යෑමට ඇති බැවින් තමන් කොවිඞ් මර්දන එන්නත ලබා ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කියති. කොරෝනා එන්නත ලබා නොගතහොත් එරටට ගොස් නිරෝධායනය වීමට සිදුවන බැවින් එම එන්නත ලබා ගත් නමුත් එම එන්නත පිළිබඳව තමන් තුළ තවමත් කිසිදු විශ්වාසයක් නැතැයිද උන්වහන්සේ මාධ්‍යවෙත පවසා තිබේ. තමන් එන්නත ලබා ගැනීමට පෙර විදේශීය එන්නත් පිළිබඳව විවේචනය කළත් විදේශගත වීමට අවශ්‍යම නිසා එන්නත ලබාගත් බවත් රතන හිමියෝ වැඩිදුරටත් කියා සිටිති.

srilankamirror

No comments

Ads Place