Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශී‍්‍ර ලංකාවේ කොවිඞ් දේහ ප‍්‍රතිපත්තිය: ඇලයිනාට කලකිරිලා

  කොවිඞ් ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනයේදී වෙනස් කොට සලකන ප‍්‍රතිපත්තිය අවසන් කිරීමට ශී‍්‍ර ලංකා රජය පසුබට වීම පිළිබඳව කලකිරීමට පත්...

 


කොවිඞ් ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනයේදී වෙනස් කොට සලකන ප‍්‍රතිපත්තිය අවසන් කිරීමට ශී‍්‍ර ලංකා රජය පසුබට වීම පිළිබඳව කලකිරීමට පත්ව සිටින බව ශී‍්‍ර ලංකාවේ ඇමෙරිකානු තානාපති, ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

වෙනස්කොට සලකන ආදාහන ප‍්‍රතිපත්තිය අවසන් කිරීමට ශී‍්‍ර ලංකා රජය සහ අගමැතිවරයා පසුබට වනු දැකීමෙන් තමා කලකිරීමට පත්ව සිටින බවත් මෑතකදී මියගිය ආදරණීයයන් ඇතුළු ජනතාවගේ අයිතිවාසිකම් වෙත ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයකින් වඩා වැඩි ගෞරවයක් ලැබීම සුදුසු බවත් ටෙප්ලිට්ස් මහත්මියගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

lankaleadnews

No comments

Ads Place