Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු ප‍්‍රහාරයේ සුලමුල සොයන්න ශී‍්‍රලනිපය තවත් කොමිසමක් ඉල්ලයි

 පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසම ලබාදී තිබුණු බලතල ඉක්මවා කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන් ව...


 පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසම ලබාදී තිබුණු බලතල ඉක්මවා කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන් විජේලාල් ද සිල්වා පවසනවා.


එම කොමිසමේ ඇතැම් නිර්දේශ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකයා කොටු කිරීමට දැරූ උත්සාහයක්දැයි ජනතාව තුළ ද සැක මතුව ඇති බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන් විජේලාල් ද සිල්වා පැවසුවේ.


පාස්කු ප‍්‍රහාරයට සැබෑ ලෙසම වගකිවයුත්තන් තවත් කොමිසමක් පත්කර හෝ අනාවරණ කරගැනීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා

No comments

Ads Place