Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එක රාජපක්ෂවරයෙකුට විමල් විරවංශ සමග ඇරියස් එකක් තියෙනවා.. පසුපස සිට විමල්ට පහර ගස්සවන්නේ ඔහුයි..

  එක රාජපක්ෂ වරයෙකුට විමල් විරවංශ මහතා සමග ඇරියස් එකක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි. එනිසා ඔහු පසුපස සිට මෙහෙයවන...

 


එක රාජපක්ෂ වරයෙකුට විමල් විරවංශ මහතා සමග ඇරියස් එකක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

එනිසා ඔහු පසුපස සිට මෙහෙයවන නිසා පිරිසක් විමල් වීරවංශට පහර ගසන බව ද ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා අද සිටිනා තැනට ගෙන ඒමට විමල් වීරවංශ මහතා විශාල මෙහෙයක් කළ බව එකල සමීපයෙන්ම කටයුතු කල තමන් හොඳින් දන්නා බව ද වෙල්ගම මහතා සඳහන් කළේය.

No comments

Ads Place