Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජාතිය ගැන දේශීයත්වය ගැන බොරුවට කතා කරලා රටක් දියුණු කරන්න බෑ – නිමල් ලංසා

  කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දිය යුතු බව තමන් පෞද්ගලිකවම පැවසූ බව රාජ්‍ය ඇමති නිමල් ලංසා . ජාතිය ගැන දේශීයත්වය ගැන බොරුවට කතා කර රට...

 


කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දිය යුතු බව තමන් පෞද්ගලිකවම පැවසූ බව රාජ්‍ය ඇමති නිමල් ලංසා .


ජාතිය ගැන දේශීයත්වය ගැන බොරුවට කතා කර රටක් දියුණුකල නොහැකි යයිද ඒ මහතා කියා සිටී.


එනිසා ඒ ආකාරයෙන් ආණ්ඩු කරන ක‍්‍රමවේදයක් කියා දෙන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.


උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

noizetv

No comments

Ads Place