Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විපක්‍ෂයේ මන්ත‍්‍රීන් තුනක් ආණ්ඩුවට…

  විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනකු ඉතා නුදුරේදීම ආණ්ඩුවට එක්වීමට සූදානම් වන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරය...

 


විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනකු ඉතා නුදුරේදීම ආණ්ඩුවට එක්වීමට සූදානම් වන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇතැයිද ඒ මහතා කියා සිටියි.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

No comments

Ads Place