Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මං දිවි පරදුවට තබා ගොඩනැගු රට අද විනාශයි.. විජය හිටියානම් මුහුදේ පනිනවා..

  තමන් ජීවිතය පරදුවට තබා ගොඩනැගූ රට අද විනාශ වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. අද විජය කුමාරතුංග හිටියා නම්...


 තමන් ජීවිතය පරදුවට තබා ගොඩනැගූ රට අද විනාශ වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

අද විජය කුමාරතුංග හිටියා නම් මුහුදට පනින බව ද ඇය පැවසුවාය.

හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළේ විජය කුමාරතුංග සමාධිය අසලදී පැවති ඒ මහතාගේ 33 ගුණසමරු අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.



No comments

Ads Place