Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රජ්ජුරුවොත් කුඹුරු හැදුවේ කැලෑ කපලා – සංවර්ධනයේදී යම් පරිසර විනාශයක් සිද්ධ වෙනවා

සංවර්ධනයේදී යම් පරිසර විනාශයක් සිද්ධ වෙන බවත් පරාක්‍රමබාහු රජ්ජුරුවන් ද කුඹුරු හැදුවේ කැලය කපා බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙන්වා දෙයි....


සංවර්ධනයේදී යම් පරිසර විනාශයක් සිද්ධ වෙන බවත් පරාක්‍රමබාහු රජ්ජුරුවන් ද කුඹුරු හැදුවේ කැලය කපා බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙන්වා දෙයි.


මේ නිසා ඉතිහාසයේ රජකාලේ පටන්ම සංවර්ධනයේ ප‍්‍රතිඵලය යනු පරිසරය විනාශය බව ඔහු කියා සිටී.


මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය

No comments

Ads Place