Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රජයේ සහ අනුමත පෞද්ගලික පාසැල් සඳහා පළමු අදියර හෙටින් අවසන්

 රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන් වනවා. 2020 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ ...


 රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන් වනවා. 2020 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස පළමුවනදා සිට 10 වනදා දක්වා පැවැත්වෙන බැවින් හෙට දිනයෙන් පළමු පාසැල් වාරයේ පළමු අදියර අවසන් කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.


ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන මාර්තු මස 15 වනදා ආරම්භ කිරීමට නියමිතයි. 


No comments

Ads Place