Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වෙන්ඩොල් සභාපති සෝවාන් ඵලය ලැබූ බව කියයි

  වෙන්ඩෝල් සමාගමේ අධිපති වෛද්‍ය ලේල්වල ගොඩකන්ද සෝවාන් ඵල ලාභියෙක් බව කියා සිටී. මේ සම්බන්ධයෙන් ඕනෑම අයෙක් සමග විවාද කිරීමට සූදානම් බවත් විවා...

 


වෙන්ඩෝල් සමාගමේ අධිපති වෛද්‍ය ලේල්වල ගොඩකන්ද සෝවාන් ඵල ලාභියෙක් බව කියා සිටී.


මේ සම්බන්ධයෙන් ඕනෑම අයෙක් සමග විවාද කිරීමට සූදානම් බවත් විවාදයට සහභාගි වන පුද්ගලයා ද සෝවාන් ලාභියෙකු වියයුතු බවත් හෙතෙම කියා සිටී.


වර්තමානයේ රහතන් වහන්සේලා සිටින්නේ යයි කියන්නේ තනිකර බොරුවක් බවත් බොරු රහතුන් බුද්ධ කාලයේදීද සිට නැති බවත් ඔහු සඳහන් කරයි.


සෝවාන් ඵලය ලැබූ තවත් අය ලංකාවේ සිටින බවත් ඒ අය ඕනෑම වෙලාවක ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඒ මහතා කියා සිටියි.


අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

noizetv

No comments

Ads Place