Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අගමැති පසුබට වෙලා.. අපි කණගාටුවෙන්..- ඇමරිකාව කියයි..

  කොරෝනා ආසාදිත මෘත දේහයන් ආදාහන ප‍්‍රතිපත්තිය වෙනස් කිරීමට ශ්‍රී ලංකා රජය සහ අග්‍රාමාත්‍යවරයා පසුබට වන පෙනෙන බව කොළඹ සිටින ඇමරිකානු තානාපති...


 කොරෝනා ආසාදිත මෘත දේහයන් ආදාහන ප‍්‍රතිපත්තිය වෙනස් කිරීමට ශ්‍රී ලංකා රජය සහ අග්‍රාමාත්‍යවරයා පසුබට වන පෙනෙන බව කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය සඳහන් කරයි.

ඒ බව දැකීමෙන් තමන් කළකිරීමට පත්වී සිටින බව ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තානාපතිනිය කියාසිටී.

ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස මියගිය ආදරණීයන්ට ඇතුළුව ජනතාවට වඩා වැඩි ගෞරවයක් ලැබීම සුදුසු බව ද අයිතිවාසිකම් ලබාදීම සිදු කල යුතු බවද ඇය සඳහන් කරයි.



No comments

Ads Place