Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කල් තැබූ පාර්ලිමේන්තු සැසිවාර යළි රැස්වේ

  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද කොවිඩ් ආසාදනයවීම නිසා කල් තැබූ පාර්ලිමේන්තු සැසිවාර අද (09) සිට යළි ආරම්භ කිරීමට ඊයේ (08) රැස්වූ පාර්ලිමේන්තු...

 


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද කොවිඩ් ආසාදනයවීම නිසා කල් තැබූ පාර්ලිමේන්තු සැසිවාර අද (09) සිට යළි ආරම්භ කිරීමට ඊයේ (08) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.


ඒ අනුව හෙට සිට 12වැනිදා තෙක් සතිය පුරා පාර්ලිමේන්තුව රැස්වේ.හෙට සේවක අර්ථ සාධක අරමුදල් පිළිබඳ පනත යටතේ වන  නියෝග විවාදයට ගැනීමට නියමිතය.

noizetv

No comments

Ads Place