Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අති ජනප‍්‍රිය නාඩගම්කාරයෝ ‘සරා’ට කොරෝනා..

  ජනප්‍රිය රංගන ශිල්පී සජිත අනුත්තර ඇන්තනී කොරෝනා වයිරසය ට ගොදුරු වී තිබේ. ඔහු තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත. තමන්ටද ත...

 


ජනප්‍රිය රංගන ශිල්පී සජිත අනුත්තර ඇන්තනී කොරෝනා වයිරසය ට ගොදුරු වී තිබේ.

ඔහු තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

තමන්ටද තම බිරිඳට වෛරසය ආසාදනය වී ඇති නිසා පසුගිය දිනවල තමන් හා ආශ්‍රිත වූ පිරිස් පරීක්‍ෂාකාරී වන ලෙස ඔහු ඉල්ලා සිටියි.

මේ දිනවල ස්වරණවාහිනියේ විකාශනය වන ‘නාඩගම් කාරයෝ’ ටෙලි නාට්‍යයේ අතිශය ජනප්‍රිය ‘සරා’ චරිතයට ඔහු රඟපෑමෙන් දායක වෙයි.

No comments

Ads Place