Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී හමුවේදී විමල් වෙනුවෙන් පෙනී සිටි වාසුට තිත්ත කුණුහරුපෙන් ඇමතියෙක් බැණ වදී..

  ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හමුවූ අවස්ථාවේ ඉතා උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. එහිදී ඇමති වාස...

 


ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හමුවූ අවස්ථාවේ ඉතා උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

එහිදී ඇමති වාසුදේව නානායක්කාර මහතාට ඇමතිවරයකු තිත්ත කුණුහරුපෙන් බැන ඇතැයි වාර්තා වෙයි.

විමල් වීරවංශ මහතා ලංකාදීප පුවත්පතට ලබාදී තිබූය සාකච්ඡාව ගැන විවේචනාත්මකව අදහස් පළ කරද්දී ඊට මැදිහත් වූ වාසුදේව නානායක්කාර මහතාට මෙම බැණ වැදීම සිදු කර ඇත.

වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දී ඇත්තේ වීරවංශ මහතා පැමිණ නැති නිසා ඔහු සම්බන්ධයෙන් කතා කිරීම පලක් නැති බවයි.

විමල් වීරවංශ මහතා අද එම සාකච්ඡාවට පැමිණ නැත්තේ අධිකරණය හමුවට යාමට නියමිතව හේතුවෙනි.

lankacnews

No comments

Ads Place