Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මර්ධන එන්නත අඛණ්ඩව ලබාදිය යුතුයි - විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියයි

  කොරෝනා මර්දන එන්නත ලබාදීමේ කටයුතු රජය අඛණ්ඩව සිදුකළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල පවසනවා.  ඔහු මේ බව සදහන් ක...

 


කොරෝනා මර්දන එන්නත ලබාදීමේ කටයුතු රජය අඛණ්ඩව සිදුකළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල පවසනවා.  ඔහු මේ බව සදහන් කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහට එක්වෙමින්. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙම එන්නත ප්‍රතික්‍ෂේප කිරීම සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී අදහස් පළ කළා.

nethnews


No comments

Ads Place