Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

රේගු මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වී...


ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. කරුණු කිහිපයක් හේතුවෙන් එම තනතුරෙන් ඉල්ලා අස්වූ බවයි ඔහු සඳහන් කළේ.


කෙසේවෙතත්, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂධූරයේ තවදුරටත් කටයුතු කරන බව ද සුනිල් ජයරත්න, ප්‍රකාශ කළා. ඔහු රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළා. 2017 වසරේ ජූලි මස 01 වනදා සිටයි.

No comments

Ads Place