Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සදහා කිසිදු ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයෙකු නොවිකිනේ.. වෙන්දේසියේදී තුට්ටුවකටවත් නොගනී…

  ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේ අවසන් විය. එම තරගාවලිය සඳහා මෙවර කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වෙන්දේසි...


 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේ අවසන් විය.

එම තරගාවලිය සඳහා මෙවර කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වෙන්දේසියේ අලෙවි නොවීය.

මෙතෙක් දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉහළ මිළ ගණන් වලට එම තරගාවලියේදී අලෙවි විය.

මෙරට ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් නායකත්වයච දරනු ලැබ තිබේ.

No comments

Ads Place