Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රේම සබඳතා මත කාන්තාවන් රවටා මුදල් ගන්නා සිදුවීම් රැසක් අනාවරණය කර ගත්තා - මහජන ආරක්‍ෂක ඇමති කියයි

  ප්‍රේම සබදතා ඇති කර ගනිමින් කාන්තාවන් රවටා මුදල් ලබා ගන්නා ජාවාරම් පිළිබද තොරතුරු රැසක් අනාවරණ වී ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍ය, රියර් අද්මිර...


 

ප්‍රේම සබදතා ඇති කර ගනිමින් කාන්තාවන් රවටා මුදල් ලබා ගන්නා ජාවාරම් පිළිබද තොරතුරු රැසක් අනාවරණ වී ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍ය, රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර පවසනවා. එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

nethnews

No comments

Ads Place