Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවදානම් සහිත සියලුම දෙනාට කොවිඩ් මර්දන එන්නත

  ලබන මැයි මාසය වන විට මෙරට අවදානම් සහිත සියලු දෙනාට කොවිඩ් මර්දන එන්නත් ලබාදී අවසන් කරන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (17) ප...

 


ලබන මැයි මාසය වන විට මෙරට අවදානම් සහිත සියලු දෙනාට කොවිඩ් මර්දන එන්නත් ලබාදී අවසන් කරන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (17) පැවසීය.


ඒ සඳහා එන්නත් මිලියන 18ක් ආනයනය කර ඇතැයිද ඇමැතිවරයා පවසයි.

noizetv

No comments

Ads Place