Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගිනිගත්හේන විදුහලේ සිසුවෙකුට කොවිඩ්

 හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන මාධ්‍ය මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි...


 හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන මාධ්‍ය මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට ඊයේ තහවුරු වු බව එම විදුහලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් ප්‍රකාශ කර සිටිනවා.


අසාදිත සිසුවා ඊයේ දින පාසලට පැමිණි බවත් සිසුවාගේ ඥාතියෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය වි ඇති බවට තොරතුරු ලැබි තිබු නිසා එම සිසුවා ඊයේ ගිනිගත්හේන ප්‍රදේශයේ රෝහල වෙත ඇතුලත් කර සිදු කල ඇන්ටිජන් පරික්ෂාවේදි එම සිසුවාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි විදුහල්පතිවරයා කියා සිටියේ.


අසාදිත සිසුවාගේ පන්ති කාමරයේ ආශ්‍රිත සිසු සිසුවියන් 08 දෙනෙකු සහ ගුරුවරුන් 03 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කල බවත්ප වත්නා තත්ත්වය මත අද දිනයේ පාසලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක් තිබෙන බවයි විදුහල්පතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

No comments

Ads Place