Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එල්ටීටීඊ ත‍්‍රස්තයන් විසින් සිදු කරනු ලැබූ බිහිසුණු අපරාධ ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයට

 ශී‍්‍ර ලංකාවේ ගැටුම් පැවති සමයේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් විසින් සිදු කරනු ලැබූ යුද අපරාධ සහ මානව අයිතීන් කඩකිරීමේ සිද්ධින් ඇතුළත් වීඩියෝවක් ...


 ශී‍්‍ර ලංකාවේ ගැටුම් පැවති සමයේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් විසින් සිදු කරනු ලැබූ යුද අපරාධ සහ මානව අයිතීන් කඩකිරීමේ සිද්ධින් ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබේ.

 

ශී‍්‍ර ලංකා යුද හමුදාව දියත් කළ මානුෂීය මෙහෙයුම සමග 2009 වසරේදී අවසන් වූ එල්ටීටීඊය විසින් බලහත්කාරයෙන් යටපත් කළ මානව වර්ගයාගේ ශෝකාන්තය හෙවත් ‘සැගවුණු සත්‍යය’ ලෙසින් එම වීඩියෝව නම් කර ඇත. එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් විසින් සිදු කරනු ලැබූ බිහිසුණු අපරාධ සහිත එම වීඩියෝව ඉංගී‍්‍රසි, දෙමළ, සිංහල, හින්දි, චීන, ජපාන, ප‍්‍රංශ සහ ජර්මන් යන භාෂා අටකින් නිෂ්පාදනය කර අන්තර්ජාලයට එක්කර ඇත.

 

 කොටි ත‍්‍රස්තයන් අමු අමුවේම මිනිස් ඝාතන සිදුකරන අකාරය, ළමා සොල්දාදුවන් බ`දවා ගැනීම, සියදිවි නසා ගැනීම සඳහා උතුරේ දරුවන්ගේ ගෙලෙහි සයනයිඩ් කරල් පළඳවන ආකාරය ආදී ලෙසින් එල්ටිටීඊය සිදු කළ අපරාධ රැසක් එහි අන්තර්ගතය.


No comments

Ads Place