Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අන්තර්ජාලයේ අසභ්‍ය වීඩියෝවක් නිසා උමාරියා නාලිකාවක හඬා වැටේ..

  ජනප්‍රිය ගායන ශිල්පී උමාරියා සිංහවංශ අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී හඬා වැටුණාය. ඇයගේ යයි පවසන අසභ්‍ය වීඩියෝ පටයක් අන්තර්ජාලය හ...

 


ජනප්‍රිය ගායන ශිල්පී උමාරියා සිංහවංශ අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී හඬා වැටුණාය.

ඇයගේ යයි පවසන අසභ්‍ය වීඩියෝ පටයක් අන්තර්ජාලය හුවමාරු වීම සම්බන්ධයෙන් ඇය මෙසේ හඬා වැටුණාය.

අදාළ වීඩියෝ සිටින්නේ තමන් නොවන බව ද ඇය කියා සිටි අතර දැන් එය සත්‍ය අසත්‍යතාවය කියන විට තමන්ට විය හැකි හානිය සිදු වූ අවසන් යැයි ද ඇය පැවසුවාය.



No comments

Ads Place