Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මං දිගටම පැණිය හදනවා.. ඒක නවතන්න කාටවත් බෑ.. කොරෝනා එන්නත කිසිම විශ්වාසයක් නෑ..- ධම්මික බණ්ඩාර

  තමන් හදුන්වාදුන් කොරෝනාවට එරෙහි ඖෂධය නිෂ්පාදනය දිගටම කරගෙන යන බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි. කිසිවෙකුට එය නැවතීමට හැකියාවක් නැත...

 


තමන් හදුන්වාදුන් කොරෝනාවට එරෙහි ඖෂධය නිෂ්පාදනය දිගටම කරගෙන යන බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.

කිසිවෙකුට එය නැවතීමට හැකියාවක් නැති බවත් දිනපතා විශාල පිරිසක් ඖෂධ ගැනීමට තම නිවෙසට පැමිණෙන බවත් ඔහු පැවසීය.

තමන් කොරෝනා එන්නත විද ගන්නා බව කියන ඡායාරූපයක් සමාජජාල වල පල කර ඇතත් එය සම්පූර්ණයෙන්ම වැරදි පුවතක් බවත් ඔහු පැවසීය.

තමන් එන්නත විද නොතගත් බවත් විද ගන්නේද නැති බවත් පවසන ඔහු එන්නත ගැන කිසිදු විශ්වාසයක් නැතැයිද කියා සිටී.

අදාළ ඡායාරූප විකෘති කරන ලද්දක් බවද පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කළ හැකි දැයි සොයා බලමින් සිටින බව ද ඔහු පැවසීය.

No comments

Ads Place