Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජ්‍ය ඇමතිවරයෙකුට කාන්තාවක් සෙරෙප්පුවෙන් ගහලා..?

  රාජ්‍ය ඇමති වරයෙකුට කාන්තාවක් විසින් සෙරෙප්පුවකින් පහර දී ඇතැයි පුවතක් සමාජ ජාලාවල පුවතක් සංසරණය වෙයි. ජාඇල ප්‍රදේශයේ පැවති උත්සවයක දී මෙම...


 රාජ්‍ය ඇමති වරයෙකුට කාන්තාවක් විසින් සෙරෙප්පුවකින් පහර දී ඇතැයි පුවතක් සමාජ ජාලාවල පුවතක් සංසරණය වෙයි.

ජාඇල ප්‍රදේශයේ පැවති උත්සවයක දී මෙම පහරදීම සිදුව ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.

එම කාන්තාව එම උත්සවයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇතැයි ද තවදුරටත් සඳහන් වෙයි.

lankacnews

No comments

Ads Place