Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැයි වෙනකොට රටේ සියලූ පුරවැසියන්ට කොවිඩ් එන්නත විදිනවා

ලබන මැයි මාසය වන විට නියත වශයෙන්ම රටේ සියලූ පුරවැසියන්ට කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත් ලබාදෙන බවත් ඒ සඳහා අවශ්‍ය කරන එන්නත්වලින් මිලියන 18ක් ...


ලබන මැයි මාසය වන විට නියත වශයෙන්ම රටේ සියලූ පුරවැසියන්ට කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත් ලබාදෙන බවත් ඒ සඳහා අවශ්‍ය කරන එන්නත්වලින් මිලියන 18ක් මේ වන විටත් ඇණවුම් කර තිබෙන බවත් ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.


ජනමාධ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (17) පෙරවරුවේ නාරාහේන්පිට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

noizetv

No comments

Ads Place