Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉතිහාසයට එක්වෙයි

  එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉතිහාසයට එක්ව තිබෙනවා. ඒ, ඔවුන් දියත් කළ හෝප් අභ්‍යාවකාශ මෙහෙයුම හේතුවෙන්. මෙම මෙහෙයුම යටතේ අගහරු ග්‍රහයා පිළිබ...

 


එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉතිහාසයට එක්ව තිබෙනවා. ඒ, ඔවුන් දියත් කළ හෝප් අභ්‍යාවකාශ මෙහෙයුම හේතුවෙන්. මෙම මෙහෙයුම යටතේ අගහරු ග්‍රහයා පිළිබඳ ලබාගත් පළමු නිල ඡායරූපය පෘථිවියට යොමු කර තිබෙනවා.


එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් අභ්‍යාවකාශ ගත කළ යානය අඟහරු ග්‍රහයාගේ කක්ෂයට ඇතුලුවීමත් සමගයි මෙම ඡායරූප පෘථිවියට ඒවා ඇත්තේ. ඒ අනුව අභ්‍යාවකාශ මෙහෙයුමක සාර්ථක ප්‍රතිඵල අත් කර ගත් අරාබිකරයේ පලමු රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත් වුණා. 


පෘථිවියට ඒවා ඇති ඡායරූප හරහා කාලගුණික හා දේශගුණික පද්ධතියේ වෙනස් වීම් පිළිබඳ අධ්‍යයනය කිරීමට හැකි වුණු ඇති බවටයි විද්‍යාඥයින් විශ්වාසය පළ කර ඇත්තේ.

No comments

Ads Place