Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති අරුන්දික සමග වාහනය හැප්පේ.. තිදෙනෙක් රෝහලේ….

  රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් ගත් වාහනය අනතුරකට ලක්වී තිබේ. හලාවත ආනමඩුව මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇත්තේ වාහනය මාර්ගයෙන් ඉවතට...

 


රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් ගත් වාහනය අනතුරකට ලක්වී තිබේ.

හලාවත ආනමඩුව මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇත්තේ වාහනය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙනි.

අනතුර හේතුවෙන් රියදුරු ඇතුළු වාහනයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා ඇත.

නමුත් රාජ්‍ය අමාත්‍යවරයාට කිසිදු අනතුරක් සිදු වී නැති බවද සඳහන්ය.

No comments

Ads Place