Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා එන්නත විදගත් සෞඛ්‍ය සේවිකාවකට කොරෝනා….

  කොරෝනා එන්නත එන්නත් කරන ලැබූ සෞඛ්‍ය සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ගනේමුල්ල ප්‍රදේශීය සෞඛ්‍ය සේවිකාවක් මෙසේ ආසාදිත වී ඇතැයි ප්‍රදේ...


 කොරෝනා එන්නත එන්නත් කරන ලැබූ සෞඛ්‍ය සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ගනේමුල්ල ප්‍රදේශීය සෞඛ්‍ය සේවිකාවක් මෙසේ ආසාදිත වී ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

ඇය කොරෝනා එන්නත ලබාගෙන සති දෙකක් ඇතුළත වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

ඇය මේ වන විට ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.

No comments

Ads Place