Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කඳාන පොලීසියේ නිලධාරීන් නව දෙනෙකුටත් කොරෝනා

  කඳාන පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් නව දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යො...

 


කඳාන පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් නව දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.


ඊයේ දිනයේදී කඳාන ප්‍රදේශයෙන් ආසාදිතයින් දස දෙනෙකු සහ ජාඇල ප්‍රදේශයෙන් ආසාදිතයින් 76 දෙනෙකු වාර්තා වුණා. ජාඇල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එම ප්‍රාදේශීය සභාවෙන් මේ වනවිට ආසාදිතයින් දස දෙනෙකු හදුනා ගැණුනු බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

nethnews


No comments

Ads Place