Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පෞද්ගලික බස් වර්ජනය කල් යයි

 පෞද්ගලික බස් හිමියන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් රථ වැඩ වර්ජනය ලබන අඟහරුවාදා දක්වා කල් දමා තිබෙනවා. ලංකා පෞද්ගලික බස් හිමි...


 පෞද්ගලික බස් හිමියන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් රථ වැඩ වර්ජනය ලබන අඟහරුවාදා දක්වා කල් දමා තිබෙනවා.


ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවයි. පෞද්ගලික බස් රථවල ලීසිං පොලී අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්, බස් රථ ධාවනයෙන් ඉවත් වන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

nethnews

No comments

Ads Place