Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තුනෙන් දෙක ගත්ත හැම ආණ්ඩුවක්ම ඇනගත්තා.. එයට අපද මුහුණ දිය යුතුයි..- අලි සබ්රි

  තුනෙන් දෙකක බලයක් ලබා ගත් සෑම රජයක්ම වගේ බැලූ බැල්මට ඇනගත් බවත් ඒ යථාර්ථය ද වත්මන් රජය මුහුණ දිය යුතු බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ස...


 තුනෙන් දෙකක බලයක් ලබා ගත් සෑම රජයක්ම වගේ බැලූ බැල්මට ඇනගත් බවත් ඒ යථාර්ථය ද වත්මන් රජය මුහුණ දිය යුතු බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.

2/3 බලයක් ලැබූ පමණින් ගැටළු විසඳිය නොහැකි බවත් ඒ වෙනුවෙන් තාර්කික පැහැදිලි සැලසුමක් ඇතිව වැඩ කළ යුතු බවත් ඔහුගේ අදහසයි.

පසුගිය රජයන්වල තුනෙන් දෙක ලැබුන බොහෝ අවස්ථාවල නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට නො හැකි වූ බවද ඒ මහතා පෙන්වා දෙයි.

බලය කළමණාකරන නොගතහොත් අවසානයේ නැවතත් ජනතාවට මුහුණ දිය යුතු බවද ඔහු පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ය.

වීඩියෝව මෙතනින්

No comments

Ads Place