Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රී ලංකාව ගැන බි‍්‍රතාන්‍ය, ජර්මනිය, කැනඩාව තදබල යෝජනාවක්.. බි‍්‍රතාන්‍යයේ නිවේදනය මෙන්න…

  ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කරන වාර්තාව පදනම් කර ගැනීමින් කොළඹ පිහිටි ‍බි‍්‍රතාන්‍ය, කැනඩාව හ...


 ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කරන වාර්තාව පදනම් කර ගැනීමින් කොළඹ පිහිටි ‍බි‍්‍රතාන්‍ය, කැනඩාව හා ජර්මානු තානාපති කාර්යාලය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත.

එමගින් සඳහන් කරන්නේ අදාළ යෝජනාව නම් කරගනිමින් ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට අදහස් කරන බවයි.

ජිනීවාහිදී මෙම සමුළුව මේ මස 22 වැනි දා ඇරඹේ. එම සමුළුවට මෙම යෝජනාවලිය ඉදිරිපත් කිරීමට නියමිතය.

අදාල නිවේදනය මෙහි දැක්වෙයි.



No comments

Ads Place