Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැදපෙරදිග රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

 මැදපෙරදිග රටවලට රැකියා සදහා ගොස් සිටියදී, හාම්පුතුන් අතින් විවිධ හිංසාවන්ට ලක්ව, දිවයිනට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 389 දෙනෙකු ම...


 මැදපෙරදිග රටවලට රැකියා සදහා ගොස් සිටියදී, හාම්පුතුන් අතින් විවිධ හිංසාවන්ට ලක්ව, දිවයිනට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 389 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ වෙත අද අලුයම ලගා වූ විශේෂ ගුවන් යානා 02 කින් එම පිරිස දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.


එලෙස පැමිණි ගුවන් මගීන් සියලුදෙනා යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු බව ද නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා. 

No comments

Ads Place